Monday, October 31, 2011

අනේ මෙහෙම තන්හාවක්.....

අහ්.. ඔන්න මගෙ දෙවෙනි පෝස්ට් එකත් දාන්න කියලා තමා මේ ලෑස්තිය.මේක ඉතින් මගෙ මට අයිති දෙයක් වත් මගේම නිර්මානයක් වත් නෙවෙයි මගෙ මූනු පොතේ හාදයෙක් තමා මුලින්ම දාලා තිබ්බෙ.මටත් හිතුනා ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදාගන්න..මේක එක පාරක් අහුව ගමන් මගේ හිත ඒකට වශී උනා වගේ මට දැනුනේ..හරි හරි වැඩි කතා ඕන නෑ ඔයාලත් බලලා මට කියන්නකෝ...

3 comments:

  1. හොද උත්සාහයක් .... harmonies හොදට blend වෙනවා.

    මාත් බ්ලොග් කෙරුවාවට අලුත් බං... මාත් ලියන්න තාම ඉගෙනගන්නවා.ඔය අතරෙ අලුතෙන් ලියන එකෙක්ට මුලින්ම හමුවුනේ උඔ.ඔන්න මම උබේ බිලොග් follow කරන දෙවනියා..

    ReplyDelete
  2. @ indika dissanayake - බොහොම ස්තුති කොමෙන්ටුවක් දැම්මට...අයෙත් මෙ පැත්තෙ එන්න...

    @ සඳූන් උදයංග - බොහොම ස්තුති සහෝ ඔබටත්.. අපි වෙනුවෙන් අපිනෙ ඉතින්.. හික්ස්

    ReplyDelete